ජාතිවාදය තේමා කරගනිමින් නිදහස් සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය සිදුකරන බවත් රට තුළ කැළඹීමක් ඇති නොකරමින් තම මැතිවරණ ව්‍යාපාරය සිදුකර ගන්නා ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ විමල් වීරවංශගේ මතයට අනුව ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසුයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි