මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා නැවත ඡන්දයට පැමණීම රජතුමා දොරටුපාල වීමට උත්සාහ දැරීමක් බවත්, අතිගරු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී වීමට උත්සාහ දරණ බවත් ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
එම පක්ෂයේ ගම්පහ දිස්ත්රික් ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් ඊයේ (17දා) පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනට පැමිණින්නේ ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනාවලින් බේරිීමට බවත් තම නිවස කෞතුකාගාරයක් කිරීම සඳහා රුපියන් මිලියන 650ක් වෙන්කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
අමිල පළිහවඩන