හම්බන්තොටරුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ අරම්භයේ සිට සේවයේ යොදවා තිබූ රක්නා ලංකා ආරක්ෂක සේවාව අද (01දා) සිට එම සේවාවෙන් ඉවත්කර තිබේ. ඒ වෙනුවට වොච් ගාර්ඩ් ආරක්ෂක සේවයේ නිලධාරීන් එහි සේවයේ යොදවා තිබේ.
වරායේ ආරක්ෂක කටයුතු සඳහා රක්නා ලංකා ආරක්ෂක සේවාවේ නිලධාරීන් 107 දෙනෙකු යොදවා සිටි අතර,ඒ වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 33 බැගින්ගෙවා තිබේ.
රාහුල් සමන්ත