ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 90ක (රැපියල් මිලියන 16,290) ණයක් ලබාගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇත.
යුරෝපා සංගමයේ මෙරට පිහිටි කාර්යාලය නිර්දේශ කරන පරිදි මෙකී ණය මුදල යුරෝපා ආයෝජන ලබාගැනීමට නියමිතය.
සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායක සංවර්ධනය සඳහා මෙකී ණය මුදල යෙදවීමට නියමිතය.
එසේම යුරෝපා සංගමයේ ගෝලීය උණුසුම අවම කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහා ද මෙකී ණය මුදල යෙදවීමට නියමිතය.
එසේම එම ණය මුදල මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර සඳහාද යොදවනු ඇත.
2005- 2015 කාලසීමාව තුළ යුරෝපා සහයෝගීත්වය යටතේ ලැබුණ මුළු මුදල යුරෝ මිලියන 670ක් වේ.