www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්රහස්පතින්දා
යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලායා හෝටල් සමූහයේ මේ වසරේ ශුද්ධ ලාභය රු. මිලියන 120 ක් පමණ වන බව යුද හමුදාව කියයි.
ලායා හෝටල් සම්මාන රාත්රිය 2015 ඊයේ (28දා) වාද්දූව ලායා බීච් හෝටලයේදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
මෙහිදී හෝටල් සමූහයේ කැපී පෙනෙන සේවකයන් ඇගයීම හා ඔවුන්ට සම්මාන පිරිනැමීම විශේෂ සිදුවිය. හෝටල් සමූහයේ වාර්ෂික වාර්තාවද යුද හමුදාපති වෙත පිළිගැන්වීමද සිදුකෙරිණි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd