ශ්රී ලංකා යුද හමුදා 65 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. එහි ප්රධාන සැමරුම් උත්සවය යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් ආරක්ෂක අමාත්යාංශදී පැවැත්වීමට නියමිතය.
1949දී ආරම්භ කොට ඇති ශ්රී ලංකා යුද හමුදාව එවකට 'Ceylon Army' නමින් හඳුන්වා ඇති අතර 1972 සිට ශ්රී ලංකා යුද හමුදාව වශයෙන් හඳුන්වා ඇත.