උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් යාපනය විශ්වවිද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨ කිලිනොච්චියේ ස්ථාපිත කරනු ලබයි.මේ අතර සීමිත පහසුකම් සහිතව යාපනයේ ක්‍රියාත්මකව තිබූ විද්‍යා පීඨයද කිලිනොච්චියට ගෙන ගොස් වැඩිදියුණු කරනු ලැබේ.