යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් බදාදාට කැබිනට් සංශෝධනයක් වෙන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් වෙත පවසා තිබේ.
ඒ අරලියගහ මන්දිරයේ මේ වන විට පැවැත්වෙන එජාප මැති ඇමති රාත්රී භෝජන සංග්රහයේදීය.
ජනපතිවරයා, අගමැතිවරයා හා කතානායකවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම දිවා භෝජන සංග්රහය පැවැත්වෙයි.