වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවැත්වීම සඳහා සංඥා කළ පොලිස් කොස්තාපල්වරයෙකු එම යතුරුපැදියේ ගැටී මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොලිස් කොස්තාපල් දයාරත්න නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් එම යතුරුපැදියේ ගමන් කළ අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි චමත් කසුන් සහ විරාජ් ලක්මාල් යන තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි..