මෝටර් රථ - ත්රිරෝද අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට
- 7 07 2015
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි
මෝටර් රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් වැලිගම මිදිගමදී සිදුවූ අනතුරකින් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මාස 1, අවුරුදු 4 වසය දරුවන් දෙදෙනෙකු හා අවුරුදු 50ක් වයසැති පිරිමියෙකු ජීවිතක්ෂට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
