ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සැමරුමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව සුබ පැතුම් එක් කරන ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවට වැදගත් මිත්‍රයෙක් මෙන්ම අසල්වාසියෙක්ද වෙන බවයි.