මොරටුව හිටපු නගරාධිපතිවරයාට නීතිය ක්රියාත්මක නොකිරීමට එරෙහිව අද (22දා) එම නගර සභාව ඉදිරිපිට එහි විපක්ෂ නායකවරයා සහ එහි මන්ත්රී පිරිසක් සහ ප්ර‘දේශවාසීහු විරෝධතාවක නිරත වූහ. මොරටුව මහ නගර සභාවට අයත් තේක්ක ගස් 23 ක් නීතියට පටහැණිව කැපීමට එරෙහිව මෙතෙක් පොලීසිය නීතිය ක්රියාත්මක නොකළ බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
ඉන්දික මනෝජ් කුරේ - මොරටුව