www.ada.lk
2026 ජුලි මස 02 වන බ්රහස්පතින්දා
මොරටුව මහ නගර සභාවේ එ.ජා.ප. මන්ත්රීවරුන්ට මාර්ග සංවර්ධනය සඳහා ලබාදෙන ලක්ෂ 420 ප්රතිපාදනවල අනුමැතිය ලබානොදුන් නිසා අද (26දා) පෙරවරුවේ එම මන්ත්රීවරු නගරාධිපතිට විරුද්ධව එම සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මන්ත්රීවරු පරණ ගාලු පාරේ සිට නගර සභාවට පැමිණ විරෝධතාව දැක්වූ අතර, එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් සහ විපක්ෂ මන්ත්රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
popular news
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd