මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවුවන්ට ඉඩම්
- 20 06 2015
- 18:01
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
මොරගහකන්ද කලුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවන පවුල් අතරින් දකුණු ඉවුර අනු පවුල් 14 ක් සඳහා කඩිනමින් ඉඩම් ලබා දීමට කටයුතු කරන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා උපදෙස් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
