ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා එ. ජ. නි. සන්ධානය නියෝජනය කරමින් හිටපු ප්‍රධාන ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අද නාමයෝජනා භාර දෙන ලදී.
තවද එක්සත් ජාතික පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි කණ්ඩායම් නායක ආනන්ද කුමාරසිරි මහතා විසින් නාමයෝජනා භාර දෙන ලදී.
ලුණුගල - ප්‍රසන්න පද්මසිරි