ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක් වන ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මෙම හමුව සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
නායකයන් දෙපළ අතර විශ්වාසය ඇති කිරීමේ අපේක්ෂාවෙන් මෙම හමුව සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි.