සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඉන්ධන ලබා ගැනීම සඳහා රජයෙන් හිමිවූ රුපියල් දස ලක්ෂ තිස් දහසක් වටිනා (1,030,000) ඉන්ධන කූපන්පත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට බාරදුන්නේය.
විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම කූපන්පත් බාර දුන්නේය.
ඡායාරූප කුෂාන් පතිරාජ