ආණ්ඩු පක්ෂය විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ ව්‍යාජ තොරතුරැ පැතිරවීම පිළිබඳව පැමිණිලි කිරීමට විපක්ෂයේ පොදු අපේක්ෂක කණ්ඩායම අද (06දා) මැතිවරණ කොමසාරිස්වරයා හමුවිය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකිරීම සම්බන්ධව මෙන්ම ඇතැම් ප්‍රදේශවල බෙදා තිබෙන ව්‍යාජ ඡන්ද පත්‍රිකාව පිළිබඳවද මෙහිදී පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව ක්‍රියාත්මක වන බවට මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්දු වූ බවද පොදු අපේක්ෂක කණ්ඩායම් පැවසීය.
ඡායාරූප ඉසුරු පෙරේරා