ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීමට කටයුතු කළ බව කියමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසි යොමු කර තිබේ.
ව්‍යාජ ගිවිසුම් පිටපතක් සැකසීම නිසා තමාට අපහාසයක් සිදුව ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.