එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පනවා තිබු නඩු දෙකක් ඉවත් කර ගැනීමට හිටපු දකුණු පළාත් සභා මන්ත්රී මෛත්රී ගුණරතන්න මහතා කටයුතු කර තිබේ.
නඩු ඉල්ලා අස්කර ගත්තද ප්රජාත්රන්ත්ර විරෝධි ලෙසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ගෙනයන වැඩ පිලිවෙළ විවේචනය කරන බවත් එ.ජා.ප යට නව වෙනසක් ඇතිවිය යුතු බවත් හෙතෙම පැවැසීය.