පළාත් පාලන මැතිවරණය මේ වසරේදී නොපැවැත්වෙනු ඇතැයි තමාට දැනෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා අතර පැවැති සාකච්ඡාවේදී මේ බව තමාට දැනුන බව ඔහු පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහන්ද දේශප්රිය මහතා අතර සාකච්ඡාවක් අද (09දා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදි පැවැතියේය.