එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේ ඇති ගැටලු ඇති නොවීමට ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා රජය පවසයි.
මානව හිමිකම් කොමිසම නිකුත් කළ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය ප්‍රකාශ කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව පැවැසීය.
එසේම ඒ සඳහා අදාළ පාර්ශ්වය හා දීර්ඝව සාකච්ඡාකරන බවත් රජය සදහන් කරයි.
ඒම වාර්තාව මානව හිමිකම් කඩවීම් පිළිබද වාර්තාවක් මිස අපරාධ පිළිබද වාර්තාවක් ෙනාවන බවත් ඒහි සදහන් ෙවයි.