2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය මෙම මස 04දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (01දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව තෙවන පාසල් වාරය 2017 සැප්තැම්බර් මස 06 වන බදාදා නැවත ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.