මධ්‍ය කඳුකරයේ දිවයිනේ උතුරු කොටසේ සහ ඊසාන සහ නැගෙනහිර දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇති අතර බෙංගාලබොක්ක අශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සුළං වේගය ද පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.