බලපිටියේ සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි නිසා ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, මෙය ඉදිරි පැය 36ක් දක්වා වලංගු බවත් ඔහු පවසා සිටියේය.