ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහ ලේකම් තනතුර වෙනස්වි තිබේ.ඒ එහි නව මහලේකම් ලෙස මොහොමඩ් මන්සූර් කාඩර් මහතා පත්වීමත් සමගින. එහි හිටපු ලේකම් වූයේ හසන් අලි මහතායි.එම පක්ෂයේ ඉහළ නිලධාරීනගේ ප්රධානත්වයේ අද (12දා) පැවැති විශේෂ රැස්විමකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ. ශ්රී ලංකාවේ ප්රධානතම මුස්ලිම් පක්ෂය වන්නේ මුස්ලිම් කොංග්රසයයි.