ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සිය ජීවිතයට තර්ජනයක් ඇති බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
පොලීසියේ කියාගන්න පිරිසක් තමන්ගේ නිවස අසළ සැරිසරන බව මුසම්මිල් මහතා සඳහන් කරයි.
එසේම පසුගිය කාලසීමාව තුළදී විටින් විට පොලීසිය විසින් සිය නිවස පරීක්ෂා කළ නමුත් සැක කටයුතු කිසිවක් හමුනොවූ බවද හෙතෙම සිය ලිපියෙන් පෙන්වා දෙයි.