මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවති සැමරුම වෙතට ගිය හා ආපසු පැමිණි වැසියන් වෙනුවෙන් සිසිල් පැන් දන්සලක් ලබා දීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන තිබුණි.
මුලතිව් මුල්ලියාවලෙයි මන්සන්ධියේදී මෙම සිසිල් පැන් දන්සල සංවිධානය කොට තිබූ අතර මුලතිව් ආරක්ෂක සේනා අඥාපතිවරයාගේ උඵදෙස් පරිදි මුල්ලි වයික්කාල්හි සැමරුම් වෙනුවෙන් සහභාගී වූ වැසියන් වෙනුවෙන් ලවත්වා තිබුණි.
එහිදී යාපනයේ සිට පැමිණි විශ්වවිද්‍යාල රථ පෙලපාලියටද යුද හමුදාව විසින් සිසිල් පැන් සංග්‍රහ කළ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්රසාදයද හිමිවීම කැපී පෙනුණි.