සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතාට නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යධුරයක් හිමිවන හැඩ පෙනෙන්ට තිබේ.
ඔහු මේ වන විට සවස පැවැත්වීමට නියමිත නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යාධුර පිරිනැමීමේ උත්සවයට පැමිණ තිබේ.
ඩිලාන් ගමගේ, ටී.බී. ඒකනායක, ඒ.එච්.එම්. ෆවුසි, ඉන්දික බණ්ඩාරනායක, සුමේධා ජී ජයසේන, රුවන් විජයවර්ධන,හර්ෂද සිල්වා, චමිමික ප්‍රේමදාස, අනෝමා ගමගේ, දුනේෂ් ගන්කන්ද, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු. අශෝක් අබේසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, කරුණාරත්න පරණවිතාන, අනුරාධ ජයරත්න යන අයද මෙම අවස්ථාවට පැමිණ සිටිති.