එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිෂාන්ත මුතුහෙට්ටිගම මහතාගේ පරිවාර කැබ් රථයක අලවා තිබූ දේශපාලන ප්රචාරක ස්ටිකර් පොලිස් නිළධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට කටයුතු කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ලබාදීම හේතුවෙන් අද (13දා) ගාල්ල දිස්ත්රික්කය පුරා දැඩි ආරක්ෂක රැකවරණ යොදා තිබූ අතර ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිළධාරී කාර්යාලය ඉදිරිපිටදී මෙම ස්ටිකර් ගලවනු ලැබීය.