අත්අඩංගුවට පත්ව හෙට (30දා) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අද (29දා) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන යාමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.