වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (28දා) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට පෙ.ව. 11.15ට දිවයිනට පැමිණියේය.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.
ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් රැකවල් යොදා තිබූ අයුරු