www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
මියන්මාර් රෝහිංජාවේ මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්රහාරයට විරෝධයපාමින් අද (01දා) කාත්තාන්කුඩියේ විරෝධතාවයකි පැවැත්විණි.
කාත්තාන්කුඩි ජාමියුල්ලාෆිරීන් පෙරිය ජුම්මා පල්ලියේ ආරම්භ වූ උද්ඝෝෂනය ප්රධාන මාර්ගය ඔස්සේ ගොස් ප්රාදේශීය ලේකම් කාර්යාලයට ලඟා විය.
එහි පැවැත්වුණු දේශනාවලින් අනතුරුව මියන්මාර් මුස්ලිම්වරුන් කෙරෙහි එල්ල කරන ප්රහාර නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත සංදේශ ප්රාදේශිය ලේකම් වෙත භාරදෙන ලදි.
මඩකලපුව - ජවුෆර්කාන්
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd