පාතාල නායකයෙකු බව කියන මිනුවන්ගොඩ ජීවන් නැමැත්තෙකු ඇතුළු තවත් අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය හා ඇතිවූ වෙඩි හුවමාරුකදී ජිවිතක්ෂයට පත්ව ඇත.
පොලිස් විශේශ කාර්ය බළකාය හා මෙම පාතාල සාමාජිකයන් අතර ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී විශේෂ කාර්ය බලකා භටයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.