රජයේ මිනින්දෝරු නිලධාරීන් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩවර්ජනය නිසා අගෝස්තු මස 27 වැනිදා සිට ප්රා‘දේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ඉල්ලා සිටින මැනුම් කටයුතු අධිකරණ නියෝග මත සිදුකරන මැනුම් කටයුතු හා දැයට කිරුළ, බිම් සවිය, අධිවේගී මාර්ග මැනුම් කටයුතු සියල්ලම සතියක කාලයක සිට ඇණහිට තිබේ.