රුපියල් ලක්ෂ 4,860,000ක් වටිනා විස්කි බෝතල් 5ක් ව්‍යාජ ණය පත් භාවිතයෙන් ලබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ මැලේසියානු ජාතිකයන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.
කොළඹ නගරයේ පිහිටි තරු පහේ හෝටල් 05 කින් ඔවුන් දෙදෙනා මෙම විස්කි බෝතල් ලබාගෙන තිබුණි.
මේ පිළිබඳව වැඩි විස්තර සඳහා -