මැලේසියානු උප අගමැති - අගමැති හමුවක්
- 21 07 2016
- 11:28
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත මැලේසියානු උප අගමැති ඩටෝ සේරී අහමඩ් සහීඩ් මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් හෙට (22දා) පැවැත්වීමට නියමිතය. අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
