මැයි දිනයට යන බස් සඳහා අධිවේගය නොමිලයේ
- 29 04 2017
- 13:16
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මැයි දින රැළි සඳහා එක්විමට ගමන් ගන්නා බස් රථ අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා විට නොමිලයේ ගමන් කිරීමට අවස්ථාව දෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය නිවේදනය කරයි. ඒ අනුව මැයි පළමුවැනිදා අලුයම 00.01 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාල සීමාව තුළ මැයි රැළි වලට ගමන් කරන බස් රථ සඳහා අධිවේගයේ මුදල් අය නොකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
