මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කැෆේ සංවිධානයට මේ වන විට සිදුවීම් 694 ක් වාර්තා වී තිබෙන බවත් එයින් සිදුවීම් 36ක් ප්රචණ්ඩ ක්රියා බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණයේ ප්රචණ්ඩත්වය ඉහළ යන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවද සංචිධානය වැඩිදුරටත් සඳහන් කරයි.