තැපැල් අමාත්‍යාංශයේ ලේකම් එම නතුරින් ඉවත්කොට ඔහුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංයට අනියුක්ත කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ලද පැමිණිල්ලක් අනුව ලේකම්වරයා එම තනතුරින් ඉවත්කොට ඇත. තනතුරේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයකු පත්කර තිබේ.