2015 ජනපතිවරණය සාධාරණව හා සාමකාමීව පැවැත්වීමට ගත් ක්රියාමාර්ග හේතුවෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා මේ වන විට ජනතාවගේ වීරයා බවට පත්ව තිබේ.
එසේම ජනපතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා ඔහුගත් ක්රියාමාර්ග පිළිබඳව දේශපාලන විචාරකයනගේ පැසසුමටද ලක්ව තිබේ.