ඌව පළාත් සභා මැතිවරණය නියමිත දිනයේදී පැවැත්නොවුණහොත් තමන් බදුල්ලේදී උපවාසයක නිරතවන බව ඌව පළාත් සභා එජාප මහ ඇමති අපේකෂක හරීන් ප්රනාන්දු මහතා පවසයි.
එසේම මැතිවරණ කොමසාරිස්වරයා අලුත් සිංදුවක් කියන බවත් ඌවේ ප්රතිඵලය පිළිබඳව ශ්රී ලංකාවම බලා සිටින බවත් හෙතෙම කීය. කන්දකැටිය ප්රදේශයේ රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව පැවැසුවේය.