ගෙවී ගිය මාස 10 ක කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් මියගිය ප්රමාණයෙන් 71% ක් මියගොස් තිබෙන්නේ යතුරුපැදි, ත්රිරෝද රථ, පාපැදි, බස් රථ සහ ටිපර් රථවල ගැටීමෙන් සිදුවූ අනතුරුවලින් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගෙවී ගිය මාස 10 ක කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1972 ක් මියගොස් තිබෙන අතර, මින් 1275 දෙනෙකු මියගොස් තිබෙන්නේ යතුරුපැදි, ත්රිරෝද රථ, පාපැදි, බස් රථවල සහ ටිපර් රථවල ගැටීමෙන් සිදුවූ අනතුරුවලිනි.