www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී. ජල මට්ටම පහත බැසීමත් සමග ජලාශයට යටවී තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටබුන් අතරින් බෞද්ධ විහාරයේ බුද්ධ පිළිමය, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය, ගල් පාලම හා ඝන දෙවි කෝවිල මතුවී තිබේ.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (12දා) පෙරවරු 10.00 වන විට පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 35 ක් හා 18.05 දක්වා පහත බැස තිබූ බව ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන ජල විදුලි බලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd