ව්‍යාපාරිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාලිම්බඩ ප්‍රාදේශීය සභා මනිත්‍රී වසන්ත මුණසිංහ හා තවත් සැකකරුවන් තදෙනෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත් ඉදිරිපත් කිරිමේන් පසු එළඹෙන 3දා දක්වා රක්ෂි.ත බන්ධනාගාර ගත කෙට තිබේ.
පසුගිය 19දා රත්‍රීයේදී මෙම පහරදිම සිදුකොට තිබේ.