www.ada.lk
2026 ජුලි මස 08 වන බදාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම සඳහා අධිකරණය නිකුත් කළ නියෝගය වහා ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අද (15දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙමාපිය සංසදය විරෝධතාවක නිරතවිය.
2014 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නියෝග කර ඇති අතර, ඉන් වසරක් ඉක්ම ගොස් ඇතත් අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවී ඇති බව එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියන්ගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනය ආපස්සට ඇද දමා ඇති බවත්, කොතලාවල වෛද්‍ය විද්‍යාලයට පමණක් සායනික පුහුණු ලබාදීම තම දරුවන්ට කරන බලවත් අසාධාරණයක් බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
popular news
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මහා භාණ්ඩාගාරයේ සල්ලි ටොන් ගණන් ඉතිරිවෙලා තිබෙනවා
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd