බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ ඇති වූ සිද්ධියේදී මාධ්‍යවේදියෙකු තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අද (24දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හරීන් ප්‍රනාන්දු මහතා ගමන්ගත් රථ පෙළකට හාලිඇළ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ල වූ අතර, සිරස ආයතනයේ කපිල චන්දන කුරුප්පු මහතා තුවාල ලැබීය.
සැකකරු අමිල චන්දන නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.