ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවැරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මරණ දඬුවම නියම කළේය.
අද (11දා) මෙසේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වෙති. 2009 වසරේ ජනවාරි 15 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර තිබේ.