මාතර මහ රෝහල ඉදිරිපිටදී ඊයේ (16දා) රාත්රියේදී මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකුගේ සහෝදරයෙකුට හිසට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයි මාතර පොලීසිය කියයි. නාදුණන තුවක්කුකරුවෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකොට තිබේ. තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල මහ රෝහලේ සිට කරාපිටිය රෝහලට මාරුකොට තිබේ.