මාතර නගරයේ අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන කිහිපයකට අද උදෑසන පටන් නාවික හමුදාවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණා.
ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතනවල සහ ඒවායේ ප්‍රාදේශීය කාර්යාල අසළ නාවික හමුදා භටයෝ රැඳී සිටින අයුරු අද කැමරා කාචයේ මෙසේ සටහන් වුණා.